ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්රා 6:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 අනාගතවක්තෘ හග්ගයි+ සහ ඉද්දෝගේ+ මුනුපුරා වූ සෙකරියා+ පැවසූ අනාවැකිවලින් දිරියක් ලැබූ යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලෝ,+ දෙවිගේ ගෘහයේ ගොඩනැඟීමේ වැඩකටයුතු+ ඉතා සාර්ථකව කරගෙන ගියෝය. ඊශ්‍රායෙල්හි දෙවි+ දුන් ආඥාවට අනුව ඔවුහු දෙවිගේ ගෘහය ගොඩනඟා අවසන් කළෝය. සයිරස්+ රජු, දාරියුස්+ රජු සහ පර්සියාවේ රජු වූ අර්තක්ෂස්තා+ දුන් නියෝගවලට අනුව ඒ වැඩකටයුතු සියල්ල නිම කරන ලදි.

  • නෙහෙමියා 2:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 අර්තක්ෂස්තා+ රජ්ජුරුවන්ගේ පාලන සමයේ විසිවන+ අවුරුද්දේ නීසාන්+ මාසයේ එක්තරා දිනයකදී, රජ්ජුරුවන්ට වයින් බීමට ආශාවක් ඇති විය. මමද සුපුරුදු පරිදි වයින් රැගෙන ගොස් එතුමාට පිළිගැන්වූවෙමි.+ නමුත් එදින මා ඔහු වෙත ගියේ මහත් දුකකිනි. මින් පෙර කිසිදාක මම එසේ ඔහු ඉදිරියට ගොස් නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න