ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 21:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 යෙහෝවා දෙවිගෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබිණ.+ යෙරෙමියාට මෙම පණිවිඩය ලැබුණේ ශෙදකියා රජු,+ මල්කියාගේ පුත්‍රයා වූ පෂ්හූර්ව+ සහ මයසේයාගේ පුත්‍රයා වූ පූජක ශෙපනියාව+ ඔහු වෙතට එවමින් මෙසේ ඇසූ අවස්ථාවේදීය.

  • යෙරෙමියා 29:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ‘ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. “ඔබ ඔබේ නමින් යෙරුසලමේ සිටින මයසේයාගේ පුත්‍රයා වන පූජක ශෙපනියාටත්+ සෙසු පූජකයන්ටත් සියලු සෙනඟටත් ලිපි යවමින්+ මෙසේ දන්වා ඇත.

  • යෙරෙමියා 29:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ෂෙමායා එවූ ලිපිය පූජක ශෙපනියා+ අනාගතවක්තෘ යෙරෙමියාට ඇසෙන්න කියෙව්වේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න