ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 21:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 පසුව ඇය ආහබ් රජුගේ නමින් ලිපි ලියා+ ඔහුගේ මුද්‍රාවෙන් ඒ ලිපි මුද්‍රා කළාය.+ නාබොත් වාසය කළ නගරයේ සිටි වැඩිමහල්ලන්ටද+ වංශවත් අයටද ඇය ඒ ලිපි යැව්වාය.

  • 2 ලේකම් 32:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 සෙනකෙරිබ් ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාව නින්දාවට පත් කරන ලෙස+ ලිපි පවා ලිව්වේය.+ ඒ ලිපිවල මෙසේ සඳහන් විය. “අවට ජාතීන්ගේ දෙවිවරුන්ට+ තම ජනයාව මගේ අතින් බේරාගත නොහැකි වූවා සේම+ හෙසකියාගේ දෙවියන්ටත් තම ජනයාව මගේ අතින් බේරාගැනීමට නොහැකිය.”

  • නෙහෙමියා 6:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එහෙත් සන්බලට්+ පස්වන වතාවටත් තම සේවකයෙකු අත එම ආරාධනාව ලිපියකින් දන්වා එවීය. එය මුද්‍රා නොකළ ලිපියකි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න