ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 25:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ආරක්ෂක භටයන්ගේ නායකයා, නායක පූජක සෙරායාවද+ ඔහුගේ උපකාරයට සිටි පූජක ශෙපනියාවද+ දොරටු පාලකයන්+ තුන්දෙනෙකුවද අල්ලාගත්තේය.

  • යෙරෙමියා 29:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ‘ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. “ඔබ ඔබේ නමින් යෙරුසලමේ සිටින මයසේයාගේ පුත්‍රයා වන පූජක ශෙපනියාටත්+ සෙසු පූජකයන්ටත් සියලු සෙනඟටත් ලිපි යවමින්+ මෙසේ දන්වා ඇත.

  • යෙරෙමියා 37:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 නමුත් ශෙදකියා රජ ෂෙලෙමියාගේ පුත් යෙහුකල්වද+ පූජක මයසේයාගේ පුත්+ ශෙපනියාවද+ අනාගතවක්තෘ යෙරෙමියා වෙතට යවා, මෙම පණිවිඩය ඔහුට දන්වන ලෙස ඔවුන්ට පැවසුවේය. “අපි වෙනුවෙන් අපේ දෙවි වන යෙහෝවාට යාච්ඤා කරන්න කියා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.”+

  • යෙරෙමියා 52:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා, නායක පූජක සෙරායාවද+ ඔහුගේ උපකාරයට සිටි පූජක ශෙපනියාවද+ දොරටු පාලකයන් තුන්දෙනාවද+ අල්ලාගත්තේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න