2 රාජාවලිය 25:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ආරක්ෂක භටයන්ගේ නායකයා, නායක පූජක සෙරායාවද+ ඔහුගේ උපකාරයට සිටි පූජක ශෙපනියාවද+ දොරටු පාලකයන්+ තුන්දෙනෙකුවද අල්ලාගත්තේය. යෙරෙමියා 21:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යෙහෝවා දෙවිගෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබිණ.+ යෙරෙමියාට මෙම පණිවිඩය ලැබුණේ ශෙදකියා රජු,+ මල්කියාගේ පුත්‍රයා වූ පෂ්හූර්ව+ සහ මයසේයාගේ පුත්‍රයා වූ පූජක ශෙපනියාව+ ඔහු වෙතට එවමින් මෙසේ ඇසූ අවස්ථාවේදීය. යෙරෙමියා 52:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා, නායක පූජක සෙරායාවද+ ඔහුගේ උපකාරයට සිටි පූජක ශෙපනියාවද+ දොරටු පාලකයන් තුන්දෙනාවද+ අල්ලාගත්තේය.
18 ආරක්ෂක භටයන්ගේ නායකයා, නායක පූජක සෙරායාවද+ ඔහුගේ උපකාරයට සිටි පූජක ශෙපනියාවද+ දොරටු පාලකයන්+ තුන්දෙනෙකුවද අල්ලාගත්තේය.
21 යෙහෝවා දෙවිගෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබිණ.+ යෙරෙමියාට මෙම පණිවිඩය ලැබුණේ ශෙදකියා රජු,+ මල්කියාගේ පුත්‍රයා වූ පෂ්හූර්ව+ සහ මයසේයාගේ පුත්‍රයා වූ පූජක ශෙපනියාව+ ඔහු වෙතට එවමින් මෙසේ ඇසූ අවස්ථාවේදීය.
24 ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා, නායක පූජක සෙරායාවද+ ඔහුගේ උපකාරයට සිටි පූජක ශෙපනියාවද+ දොරටු පාලකයන් තුන්දෙනාවද+ අල්ලාගත්තේය.