ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 24:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ශෙදකියා රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිඑකකි.+ ඔහු යෙරුසලමේ සිට අවුරුදු එකොළහක් පාලනය කළේය. ඔහුගේ මව ලිබ්නා නගරයෙහි වැසියෙකු වූ යෙරෙමියාගේ දියණිය වූ හමුතල්ය.+

  • 1 ලේකම් 3:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 යොෂියාගේ කුලුඳුල් පුත්‍රයා යෝහානාන්ය. දෙවෙනියා යෙහෝයාකිම්ය.+ තුන්වෙනියා ශෙදකියාය.+ සතරවෙනියා ෂල්ලුම්ය.

  • 2 ලේකම් 36:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 අලුත් අවුරුද්දක ආරම්භයත් සමඟම+ නෙබුකද්නෙෂර් රජ ඔහුගේ හමුදා පිරිස් යවා+ යෙහෝයාකින් රජුව බැබිලෝනියට ගෙනාවේය.+ ඔහු සමඟ යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ බොහෝ වටිනා දේවල්ද+ ගෙනෙන ලදි. ඉන්පසු නෙබුකද්නෙෂර් රජ, යෙහෝයාකින් රජුගේ බාප්පා වූ ශෙදකියාව+ යූදා දේශයේ හා යෙරුසලමෙහි රජු ලෙස පත් කළේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න