එසකියෙල් 23:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “ඇය එළිපිටම වේශ්‍යාකම් කරමින් ඇගේ නිරුවත හෙළි කළාය.+ ඒ නිසා මම ඇගේ සොහොයුරියව පිළිකුල් කළාක් මෙන් ඇයවද පිළිකුල් කර ඇගෙන් ඈත් වුණෙමි.+ හොෂෙයා 9:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔවුන් දරුවන් හදා වඩා ගත්තද වැඩිහිටිභාවයට පා තැබීමට පෙර ඒ දරුවෝ මිය යනු ඇත.+ මා ඔවුන්ගෙන් ඈත් වන විට ඔවුන්ට දැනෙන වේදනාව මොන තරම්ද!+
18 “ඇය එළිපිටම වේශ්‍යාකම් කරමින් ඇගේ නිරුවත හෙළි කළාය.+ ඒ නිසා මම ඇගේ සොහොයුරියව පිළිකුල් කළාක් මෙන් ඇයවද පිළිකුල් කර ඇගෙන් ඈත් වුණෙමි.+
12 ඔවුන් දරුවන් හදා වඩා ගත්තද වැඩිහිටිභාවයට පා තැබීමට පෙර ඒ දරුවෝ මිය යනු ඇත.+ මා ඔවුන්ගෙන් ඈත් වන විට ඔවුන්ට දැනෙන වේදනාව මොන තරම්ද!+