ද්විතීය කතාව 8:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒ නිසා ‘අපි ධනවත් වුණේ අපේම දහඩිය මහන්සියෙන්’ කියා කිසිවිටෙකත් සිතන්න එපා.+ ගීතාවලිය 33:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යුධ සේනාවක් විශාල වූ පමණින් රජෙකුට ආරක්ෂාවක් නොලැබෙන්නේය.+බොහෝ බලය තමන් සතුව තිබූ පමණින් මිනිසෙක් නොගැලවෙන්නේය.+ දානියෙල් 4:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 එවිට ඔහු මෙසේ කීවේය.+ “මේ, මගේ තේජසත් ගෞරවයත් සියල්ලන්ටම පෙන්වන පිණිස+ මගේම බලයෙන් මා ගොඩනැඟූ+ රජවාසල වන මහා බැබිලෝනිය නොවේද?” 1 කොරින්ති 3:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එහෙයින් කිසි කෙනෙකු මිනිසුන් ඉටු කරන දේ ගැන ආඩම්බරයෙන් කතා නොකළ යුතුයි. මන්ද සෑම දෙයක්ම හා සෑම කෙනෙක්ම අයිති වන්නේ ඔබටය.+
16 යුධ සේනාවක් විශාල වූ පමණින් රජෙකුට ආරක්ෂාවක් නොලැබෙන්නේය.+බොහෝ බලය තමන් සතුව තිබූ පමණින් මිනිසෙක් නොගැලවෙන්නේය.+
30 එවිට ඔහු මෙසේ කීවේය.+ “මේ, මගේ තේජසත් ගෞරවයත් සියල්ලන්ටම පෙන්වන පිණිස+ මගේම බලයෙන් මා ගොඩනැඟූ+ රජවාසල වන මහා බැබිලෝනිය නොවේද?”
21 එහෙයින් කිසි කෙනෙකු මිනිසුන් ඉටු කරන දේ ගැන ආඩම්බරයෙන් කතා නොකළ යුතුයි. මන්ද සෑම දෙයක්ම හා සෑම කෙනෙක්ම අයිති වන්නේ ඔබටය.+