ගීතාවලිය 89:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවිට සමාන තවත් කෙනෙක් ස්වර්ගයේ සිටීද?+දෙවිගේ පුත්‍රයන්* අතරේ යෙහෝවා දෙවිට සමාන කිසිවෙක් සිටීද?+ දානියෙල් 4:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 පොළොවේ වැසියන්ව කිසිසේත් දෙවිට සම කළ නොහැක.+ ඔහු ස්වර්ගයේ සේනාවන් හා පොළොවේ මනුෂ්‍යයන් ඉදිරියේ ක්‍රියා කරන්නේ තම කැමැත්තට අනුවය.+ ඔහුට බාධා කරන්න කිසිවෙකුට නොහැක.+ ‘ඔබ මොනවාද කරන්නේ’ කියා ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අයිතිය ඇති කිසිවෙක් නැත.+
6 යෙහෝවා දෙවිට සමාන තවත් කෙනෙක් ස්වර්ගයේ සිටීද?+දෙවිගේ පුත්‍රයන්* අතරේ යෙහෝවා දෙවිට සමාන කිසිවෙක් සිටීද?+
35 පොළොවේ වැසියන්ව කිසිසේත් දෙවිට සම කළ නොහැක.+ ඔහු ස්වර්ගයේ සේනාවන් හා පොළොවේ මනුෂ්‍යයන් ඉදිරියේ ක්‍රියා කරන්නේ තම කැමැත්තට අනුවය.+ ඔහුට බාධා කරන්න කිසිවෙකුට නොහැක.+ ‘ඔබ මොනවාද කරන්නේ’ කියා ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අයිතිය ඇති කිසිවෙක් නැත.+