ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 26:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 මම ඔබව ජාතීන් අතරේ විසුරුවාහරින්නෙමි.+ මම කඩුවක් පිටතට ගෙන එය ඔබ පසුපස ලුහුබැඳ යෑමට සලස්වන්නෙමි.+ ඔබේ නුවරවල් නටබුන් ගොඩක් කර ඔබේ මුළු දේශයම පාළු කරන්නෙමි.+

  • යෙරෙමියා 15:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ‘අපි කොහේ යන්නද’ කියා ඔවුන් ඔබෙන් ඇසුවොත් ඔබ ඔවුන්ට මෙසේ කියන්න. ‘යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “වසංගතවල ගොදුරක් වීමට නියම වූ අය ඊට ගොදුරු වුණාවේ. කඩුවට නියම වූ අය කඩුවෙන් පහර කෑවාවේ. සාගතයට නියම වූ අය සාගතයට ගොදුරු වුණාවේ.+ වහල්භාවයට නියම වූ අය වහලුන් ලෙස ගෙන ගියාවේ.”’+

  • එසකියෙල් 14:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “‘එසේත් නැත්නම් මා එම දේශයට කඩුවෙන් පහර දීමට තීරණය කළ හැකිය.+ එවිට, “කඩුව දේශය පුරාම යවන්නෙමි” යයි පවසා මම එහි සිටින මිනිසුන්ව හා සතුන්ව විනාශ කර දමන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න