2 රාජාවලිය 25:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර්ගේ පාලන සමයේ දහනවවන අවුරුද්දේ+ පස්වන මාසයේ හත්වන දින, බැබිලෝනියේ රජුගේ සේවකයෙක් වූද ආරක්ෂක භටයන්ගේ නායකයා වූද නෙබුෂරදාන්+ යෙරුසලමට පැමිණියේය.+ යෙරෙමියා 52:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 බැබිලෝනියේ රජු වූ නෙබුකද්රෙෂර් පාලනය කළ දහනවවන අවුරුද්දේ පස්වන මාසයේ දහවන දින,+ බැබිලෝනියේ රජුගේ සේවකයෙකු වූද ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා වූද නෙබුෂරදාන්+ යෙරුසලමට පැමිණියේය.
8 බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර්ගේ පාලන සමයේ දහනවවන අවුරුද්දේ+ පස්වන මාසයේ හත්වන දින, බැබිලෝනියේ රජුගේ සේවකයෙක් වූද ආරක්ෂක භටයන්ගේ නායකයා වූද නෙබුෂරදාන්+ යෙරුසලමට පැමිණියේය.+
12 බැබිලෝනියේ රජු වූ නෙබුකද්රෙෂර් පාලනය කළ දහනවවන අවුරුද්දේ පස්වන මාසයේ දහවන දින,+ බැබිලෝනියේ රජුගේ සේවකයෙකු වූද ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා වූද නෙබුෂරදාන්+ යෙරුසලමට පැමිණියේය.