ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 32:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 එළිමහනේ සිටින්නෝ කඩු පහරින්ද,+

      ගෙවල් ඇතුළත සිටින්නෝ භීතියෙන්ද+ මිය යනු ඇත.

      තරුණ තරුණියෝ+ මෙන්ම

      කිරි බොන ළදරුවෝ සහ මහල්ලෝද+ ඉතුරු වන්නේ නැත.

  • යෙරෙමියා 9:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මරණය අපේ කවුළුවලින් එබිකම් කරයි. වීථිවල සිටින ළමුන්වද මංසන්ධිවල සිටින තරුණයන්වද විනාශ කර දමන පිණිස එය අපේ බලකොටු තුළට ඇවිත් සිටියි.”+

  • යෙරෙමියා 15:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ‘අපි කොහේ යන්නද’ කියා ඔවුන් ඔබෙන් ඇසුවොත් ඔබ ඔවුන්ට මෙසේ කියන්න. ‘යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “වසංගතවල ගොදුරක් වීමට නියම වූ අය ඊට ගොදුරු වුණාවේ. කඩුවට නියම වූ අය කඩුවෙන් පහර කෑවාවේ. සාගතයට නියම වූ අය සාගතයට ගොදුරු වුණාවේ.+ වහල්භාවයට නියම වූ අය වහලුන් ලෙස ගෙන ගියාවේ.”’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න