යෙරෙමියා 9:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මරණය අපේ කවුළුවලින් එබිකම් කරයි. වීථිවල සිටින ළමුන්වද මංසන්ධිවල සිටින තරුණයන්වද විනාශ කර දමන පිණිස එය අපේ බලකොටු තුළට ඇවිත් සිටියි.”+ එසකියෙල් 7:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නුවරින් පිටත සිටින අය කඩුවෙන්+ පහර කන්නෝය. නුවර ඇතුළෙහි සිටින අය සාගතයටත් වසංගතයටත් ගොදුරු වන්නෝය.+ යමෙකු කෙතේ සිටියොත් ඔහු කඩුවෙන් මිය යනු ඇත. නුවර ඇතුළේ සිටියොත් සාගතයටත් වසංගතයටත් ගොදුරු වනු ඇත.+
21 මරණය අපේ කවුළුවලින් එබිකම් කරයි. වීථිවල සිටින ළමුන්වද මංසන්ධිවල සිටින තරුණයන්වද විනාශ කර දමන පිණිස එය අපේ බලකොටු තුළට ඇවිත් සිටියි.”+
15 නුවරින් පිටත සිටින අය කඩුවෙන්+ පහර කන්නෝය. නුවර ඇතුළෙහි සිටින අය සාගතයටත් වසංගතයටත් ගොදුරු වන්නෝය.+ යමෙකු කෙතේ සිටියොත් ඔහු කඩුවෙන් මිය යනු ඇත. නුවර ඇතුළේ සිටියොත් සාගතයටත් වසංගතයටත් ගොදුරු වනු ඇත.+