යෙරෙමියා 9:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔවුන්වත් ඔවුන්ගේ මුතුන්මිත්තන්වත් නොදැන සිටි ජාතීන් අතරට මම ඔවුන්ව විසුරුවාහරින්නෙමි.+ ඔවුන් සම්පූර්ණයෙන්ම විනාශ වී යන තුරු ඔවුන්ට කඩුවෙන් පහර කෑමට මම ඉඩහරින්නෙමි.’+ විලාප ගී 1:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යෙහෝවා දෙවියනි, මා ඔබට විරුද්ධව කැරලිගැසූ නිසා+ දැන් මම බොහෝ සෙයින් දුක් විඳිමි.මාගේ සිත කැලඹී ඇත.+ මාගේ හදවත දෙදරා ගොස් ඇත.+වීථිවලදී මාගේ දරුවන්ව කඩුවෙන් මරා දමා තිබේ.+ නිවෙස් තුළට වී සිටියත් ඔවුහු මරණයට ගොදුරු වෙති.+
16 ඔවුන්වත් ඔවුන්ගේ මුතුන්මිත්තන්වත් නොදැන සිටි ජාතීන් අතරට මම ඔවුන්ව විසුරුවාහරින්නෙමි.+ ඔවුන් සම්පූර්ණයෙන්ම විනාශ වී යන තුරු ඔවුන්ට කඩුවෙන් පහර කෑමට මම ඉඩහරින්නෙමි.’+
20 යෙහෝවා දෙවියනි, මා ඔබට විරුද්ධව කැරලිගැසූ නිසා+ දැන් මම බොහෝ සෙයින් දුක් විඳිමි.මාගේ සිත කැලඹී ඇත.+ මාගේ හදවත දෙදරා ගොස් ඇත.+වීථිවලදී මාගේ දරුවන්ව කඩුවෙන් මරා දමා තිබේ.+ නිවෙස් තුළට වී සිටියත් ඔවුහු මරණයට ගොදුරු වෙති.+