ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 14:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 බලන්න! මා කෙතට ගියොත් මට දකින්න ලැබෙන්නේ කඩුවෙන් මැරුම් කා වැටී සිටින අයවයි.+ මා නුවරට ඇතුල් වුණොත් මට පෙනෙන්නේ සාගතය නිසා රෝගීව සිටින අයවයි.+ අනාගතවක්තෘවරු සහ පූජකයෝ ඔවුන් නොදන්නා දේශයක ඒ මේ අත සැරිසරති.’”+

  • යෙරෙමියා 18:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඒ නිසා ඔවුන්ගේ පුත්‍රයන් පිටට සාගත පමුණුවන්න.+ ඔවුන්ව කඩුවෙන් විනාශ වී යෑමට සලස්වන්න.+ ඔවුන්ගේ භාර්යාවෝ වැන්දඹුවන් වෙත්වා! ඔවුන්ගේ දරුවන් අහිමි වී ඔවුහු හඬා වැලපෙත්වා!+ පුරුෂයෝ වසංගතවලින් මරණයට පත් වෙත්වා! තරුණයෝ යුද්ධයේදී කඩු පහරට ලක් වෙත්වා!+

  • එසකියෙල් 7:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 නුවරින් පිටත සිටින අය කඩුවෙන්+ පහර කන්නෝය. නුවර ඇතුළෙහි සිටින අය සාගතයටත් වසංගතයටත් ගොදුරු වන්නෝය.+ යමෙකු කෙතේ සිටියොත් ඔහු කඩුවෙන් මිය යනු ඇත. නුවර ඇතුළේ සිටියොත් සාගතයටත් වසංගතයටත් ගොදුරු වනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න