ලෙවී කතාව 27:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 එළු බැටළු සහ ගව රැළේ සතුන් දහදෙනෙකුගෙන් එකෙකු යෙහෝවා දෙවි වන මට දිය යුතුයි. එඬේරා තමන්ට අයිති සතුන්ව ගණන් කරන විට+ දහවෙනියාට පැමිණෙන සතාව මට දිය යුතුයි.* දහවෙනියාට පැමිණෙන සෑම සතෙකුම ශුද්ධය. යෙරෙමියා 33:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “‘කඳුකරයේ පිහිටි නගරවලද පහත් බිම්වල පිහිටි නගරවලද+ දකුණෙහි නගරවලද+ බෙන්ජමින් දේශයේද+ යෙරුසලම අවට ප්‍රදේශවලද+ යූදාහි නගරවලද+ සිටින එඬේරුන් විසින් තම රැළේ බැටළුවන් ගණන් කරනු ලබන කාලයක් නැවත පැමිණෙන්නේය’+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.” එසකියෙල් 34:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “‘මාගේ බැටළුවෙනි, විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන දේට ඇහුම්කන් දෙන්න. “මම බැටළුවන්ව විනිශ්චය කරන්නෙමි. මම බැටළුවන් හා එළුවන් අතරේද විනිශ්චයක් කරන්නෙමි.+
32 එළු බැටළු සහ ගව රැළේ සතුන් දහදෙනෙකුගෙන් එකෙකු යෙහෝවා දෙවි වන මට දිය යුතුයි. එඬේරා තමන්ට අයිති සතුන්ව ගණන් කරන විට+ දහවෙනියාට පැමිණෙන සතාව මට දිය යුතුයි.* දහවෙනියාට පැමිණෙන සෑම සතෙකුම ශුද්ධය.
13 “‘කඳුකරයේ පිහිටි නගරවලද පහත් බිම්වල පිහිටි නගරවලද+ දකුණෙහි නගරවලද+ බෙන්ජමින් දේශයේද+ යෙරුසලම අවට ප්‍රදේශවලද+ යූදාහි නගරවලද+ සිටින එඬේරුන් විසින් තම රැළේ බැටළුවන් ගණන් කරනු ලබන කාලයක් නැවත පැමිණෙන්නේය’+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.”
17 “‘මාගේ බැටළුවෙනි, විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන දේට ඇහුම්කන් දෙන්න. “මම බැටළුවන්ව විනිශ්චය කරන්නෙමි. මම බැටළුවන් හා එළුවන් අතරේද විනිශ්චයක් කරන්නෙමි.+