ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 34:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 යෙහෝවා දෙවි වන මා එල්ල කරන ඒ කඩුව බැටළු පැටවුන්ගේද එළුවන්ගේද ලෙයින් තෙමී යනු ඇත.+ බැටළුන්ගේ වකුගඩු පසාරු කරගෙන යන මාගේ කඩුව පුරාම තෙල්+ තැවරී තිබෙයි. මන්ද යෙහෝවා දෙවි වන මම බොෂ්රා නුවරෙහි පූජාවක් ඔප්පු කරන්නෙමි. ඒදොම්හි+ මහත් ඝාතනයක් සිදු කරන්නෙමි.

  • යෙරෙමියා 51:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 බැටළුවන් හා එළුවන් මෙන් මම ඔවුන්ව මරණයට ගෙන යන්නෙමි.”+

  • සෙකරියා 10:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “‘එඬේරුන් සේ ජනයාව රැකබලා ගැනීමට පත් කර සිටින අයට විරුද්ධව මාගේ උදහස ඇවිළී තිබේ.+ එළුවන් මෙන් ක්‍රියා කරන කෲර පාලකයන්ද+ මට ගණන් දිය යුතුයි.’+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තම බැටළු රැළ+ වන යූදා සෙනඟව රැකබලා බලවත් යුධ අශ්වයෙකු සේ+ ඔවුන්ව ශක්තිමත් කරන්නේය.

  • මතෙව් 25:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 ඔහු බැටළුවන්ව තම දකුණු පැත්තටත්+ එළුවන්ව තම වම් පැත්තටත්+ දමයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න