ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 12:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඉන්පසුව දේශයේ ජනතාවට මෙසේ පවසන්න. ‘ඊශ්‍රායෙල් භූමියේ වෙසෙන+ යෙරුසලමේ වැසියන් ගැන විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඔවුහු මහත් කනස්සල්ලකින් යුතුව ආහාර අනුභව කරන්නෝය. ඔවුහු භයෙන්ද වෙවුලමින්ද ජලය පානය කරන්නෝය. දේශයේ සියලු වැසියන් කළ සැහැසිකකම් නිසා+ එය සම්පූර්ණයෙන්ම පාළුවට යන්නේය.+

  • එසකියෙල් 20:42
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 “‘මාගේ අත ඔසවා ඔබේ මුතුන්මිත්තන්ට දෙන්න පොරොන්දු වූ දේශය වන ඊශ්‍රායෙල් දේශයට මම ඔබව ගෙන යන්නෙමි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙනවා ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න