යෙසායා 22:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ නිසා මම මෙසේ කීවෙමි. “මම හඬා වැලපෙද්දී මා දිහා බලන්න එපා. මට අඬන්න ඉඩ දෙන්න.+ මගේ ජනයා විනාශ වෙද්දී මාව සනසන්න වෑයම් කරන්න එපා.+ යෙරෙමියා 4:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 අනේ, මට* දැනෙන මේ වේදනාව කොතරම්ද! මගේ හදවත වේදනාවෙන් පිරී ඇත.+ මගේ සිත බොහෝ සෙයින් කැලඹී ඇත.+ මට දසත ඇසෙන්නේ යුද්ධය ගැන අනතුරු අඟවන හොරණෑ හඬ පමණි.+ ඒ නිසා මට මේ විපත ගැන ප්‍රකාශ නොකර සිටිය නොහැක. එසකියෙල් 9:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔවුන් පහර දෙන විට ඉන් බේරුණේ මා පමණයි. මම මුණින් වැටී+ මෙසේ මොරගැසුවෙමි. “අනේ,+ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි! යෙරුසලම පිට ඔබේ උදහස වගුරුවා මුළු ඊශ්‍රායෙල් ජාතිය අතරින් ඉතුරුව සිටි මේ අයවත් ඔබ විනාශ කර දමනවාද?”+
4 ඒ නිසා මම මෙසේ කීවෙමි. “මම හඬා වැලපෙද්දී මා දිහා බලන්න එපා. මට අඬන්න ඉඩ දෙන්න.+ මගේ ජනයා විනාශ වෙද්දී මාව සනසන්න වෑයම් කරන්න එපා.+
19 අනේ, මට* දැනෙන මේ වේදනාව කොතරම්ද! මගේ හදවත වේදනාවෙන් පිරී ඇත.+ මගේ සිත බොහෝ සෙයින් කැලඹී ඇත.+ මට දසත ඇසෙන්නේ යුද්ධය ගැන අනතුරු අඟවන හොරණෑ හඬ පමණි.+ ඒ නිසා මට මේ විපත ගැන ප්‍රකාශ නොකර සිටිය නොහැක.
8 ඔවුන් පහර දෙන විට ඉන් බේරුණේ මා පමණයි. මම මුණින් වැටී+ මෙසේ මොරගැසුවෙමි. “අනේ,+ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි! යෙරුසලම පිට ඔබේ උදහස වගුරුවා මුළු ඊශ්‍රායෙල් ජාතිය අතරින් ඉතුරුව සිටි මේ අයවත් ඔබ විනාශ කර දමනවාද?”+