ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 33:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔවුන්ගේ රණශූරයෝ පවා වීථිවල කෑගසති. ඔවුන්ගේ සාම දූතයෝද+ හඬා වැලපෙති.

  • යෙරෙමියා 4:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 අනේ, මට* දැනෙන මේ වේදනාව කොතරම්ද! මගේ හදවත වේදනාවෙන් පිරී ඇත.+ මගේ සිත බොහෝ සෙයින් කැලඹී ඇත.+ මට දසත ඇසෙන්නේ යුද්ධය ගැන අනතුරු අඟවන හොරණෑ හඬ පමණි.+ ඒ නිසා මට මේ විපත ගැන ප්‍රකාශ නොකර සිටිය නොහැක.

  • යෙරෙමියා 6:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 මාගේ සෙනඟෙනි, ගෝණි රෙදි ඇඳගෙන+ අළු මත වැතිරෙන්න.+ සතුරු ප්‍රහාර ඔබ වෙතට හදිසියේම එල්ල වන නිසා+ තම එකම පුතු මිය ගිය විට හඬා වැලපෙන කෙනෙකු මෙන් ඔබත් ශෝකයෙන් වැලපෙන්න.+

  • යෙරෙමියා 9:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මගේ ඇස් දෙක කඳුළු උල්පතක් වී නම්+ මගේ හිස දිය පොකුණක් වී නම් මැරුම් කෑ මාගේ සෙනඟ වෙනුවෙන් දිවා රෑ දෙකේ මට හඬා වැලපීමට තිබිණ.+

  • මීකා 1:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඒ නිසා මම හඬා වැලපෙන්නෙමි.+ පාවහන්වත් ඇඳුම්වත් නැතුව ඇවිදින්නෙමි.+ මම හිවලුන් මෙන් කෑගසමින් පැස්බරුන් මෙන් හඬන්නෙමි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න