ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 16:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘ඔබ අධික කාමාශාවෙන් මත්ව සිටින්නෙහිය.+ ඔබ කෙරෙහි රාගයෙන් මත්ව සිටින අය+ ඉදිරියෙත් ඔබේ පිළිකුල්සහගත රූප ඉදිරියෙත්+ ඔබේ නිරුවත පෙන්වමින්+ වේශ්‍යාකම් කළෙහිය. ඒ රූප ඉදිරියේ ඔබේ පුතුන්ගේ ලේ පවා ඔබ පූජා කළෙහිය.+

  • එසකියෙල් 16:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 ඒ නිසා ඔබ කෙරෙහි රාගයෙන් මත්ව ඔබෙන් මහත් වින්දනයක් ලැබූ සියලුදෙනාවත් ඔබ පෙම් කළ සියලුදෙනාවත් ඔබ වෛර කළ සියලුදෙනාවත් ඔබට විරුද්ධව රැස් කරන්නෙමි. දස දෙසින් පැමිණෙන ඔවුන්ට ඔබේ නිරුවත පෙනෙන පිණිස මම ඔබේ වස්ත්‍ර ගලවා දමන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න