එසකියෙල් 23:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 වැඩිමල් තැනැත්තියගේ නම ඔහොලාය. ඇගේ නැඟණිය ඔහොලිබාය. මම ඔවුන්ව අයිති කරගත්තෙමි.+ ඔවුහු දූපුතුන්ව බිහි කළෝය.+ ඔහොලා නමින් හඳුන්වන්නේ සමාරිය නුවරය.+ ඔහොලිබා යෙරුසලමය.+
4 වැඩිමල් තැනැත්තියගේ නම ඔහොලාය. ඇගේ නැඟණිය ඔහොලිබාය. මම ඔවුන්ව අයිති කරගත්තෙමි.+ ඔවුහු දූපුතුන්ව බිහි කළෝය.+ ඔහොලා නමින් හඳුන්වන්නේ සමාරිය නුවරය.+ ඔහොලිබා යෙරුසලමය.+