ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 15:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 මෝවබ් දේශයට විරුද්ධව දුන් තීන්දුව මෙයයි.+ මෝවබ් දේශයේ ආර්+ නගරයද කිර්+ නගරයද එක රැයකින් විනාශ කර දමනු ඇත.

  • යෙරෙමියා 48:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 48 ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෝවබ්+ ගැන පවසන්නේ මෙයයි.+ “නෙබෝ නගරයට සිදු වූ විපත මොන තරම් දරුණුද!+ ඇය සම්පූර්ණයෙන්ම විනාශ වී ගොසින්ය. සතුරාගේ අතට හසු වූ කිර්යතායිම් නගරය+ අද්දුටු ලැජ්ජාව මොන තරම්ද! දැවැන්ත බලකොටුව සුනුවිසුනු වී ගොසින්ය. එහි වැසියෝ බියෙන් වෙළී සිටිති.+

  • ආමොස් 2:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “යෙහෝවා දෙවි මෙසේ කීවේය. ‘මෝවබ්වරුන්+ නිමක් නොමැතිව කරන අපරාධ නිසා ඔවුන්ට විරුද්ධව මම ගත් තීරණය වෙනස් නොකරන්නෙමි. මන්ද ඔවුහු ඒදොම් දේශයේ රජුගේ ඇටකටු පුලුස්සා එයින් හුණු+ සාදාගත්තෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න