සෙකරියා 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 තීර්හි වැසියෝ විශාල බලකොටුවක් සාදාගත්තෝය. ඔවුහු පස් ගොඩගසන්නාක් මෙන් රිදී ගොඩගැසුවෝය. මඩ ගොඩගසන්නාක් මෙන් රන්ද ගොඩගැසුවෝය.+ එළිදරව් 18:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මන්ද කෝපයත් ඇගේ වේශ්‍යාකමත්* මුසු වයින් බීමෙන් සියලු ජාතීන් ඇයට ගොදුරු වී ඇත.+ පොළොවේ රජවරු ඇය සමඟ වේශ්‍යාකම් කළෝය.+ ඇය අසීමිත සැප සම්පත් භුක්ති විඳිමින් කිසි ලැජ්ජාවක් නැතුව ගත කළ ජීවිතය+ නිසා පොළොවේ සංචාරක වෙළෙන්දෝ+ ධනවත් වූහ.”
3 තීර්හි වැසියෝ විශාල බලකොටුවක් සාදාගත්තෝය. ඔවුහු පස් ගොඩගසන්නාක් මෙන් රිදී ගොඩගැසුවෝය. මඩ ගොඩගසන්නාක් මෙන් රන්ද ගොඩගැසුවෝය.+
3 මන්ද කෝපයත් ඇගේ වේශ්‍යාකමත්* මුසු වයින් බීමෙන් සියලු ජාතීන් ඇයට ගොදුරු වී ඇත.+ පොළොවේ රජවරු ඇය සමඟ වේශ්‍යාකම් කළෝය.+ ඇය අසීමිත සැප සම්පත් භුක්ති විඳිමින් කිසි ලැජ්ජාවක් නැතුව ගත කළ ජීවිතය+ නිසා පොළොවේ සංචාරක වෙළෙන්දෝ+ ධනවත් වූහ.”