යෙසායා 5:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන නිසා ඔහු මහත් සේ ගෞරවයට පත් වන්නේය.+ ශුද්ධ තැනැත්තාණන්+ වන සැබෑ දෙවි ධර්මිෂ්ඨව කටයුතු කරමින්+ තමන්ගේ ශුද්ධකම එළිදරව් කරන්නේය.
16 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන නිසා ඔහු මහත් සේ ගෞරවයට පත් වන්නේය.+ ශුද්ධ තැනැත්තාණන්+ වන සැබෑ දෙවි ධර්මිෂ්ඨව කටයුතු කරමින්+ තමන්ගේ ශුද්ධකම එළිදරව් කරන්නේය.