ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 6:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 සෙරාෆ්වරු එකිනෙකාට මෙසේ කියාගත්තෝය. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය.+ පොළොවේ ඇති සෑම දෙයකින්ම ඔහුගේ තේජස දැකගත හැකි වෙයි.”

  • යෙසායා 8:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔබ භය විය යුත්තේ යෙහෝවා දෙවි වන මටයි.+ ඔබ තැතිගත යුත්තේ මා ඉදිරියේ පමණයි.+ ශුද්ධ දෙවි+ කෙනෙකුට සිටින්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන මා පමණක් බව අමතක නොකරන්න.”

  • යෙසායා 57:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 සදාකාලයෙන් සදාකාලයටම ජීවත් වන්නාවූ,+ ශුද්ධ නාමයක් දරන+ ශ්‍රේෂ්ඨ තැනැත්තාණෝ+ මෙසේ කියයි. “මා ජීවත් වන්නේ ඉතා ශුද්ධ වූ උස් ස්ථානයකයි.+ එහෙත් යටහත්පහත් මනසක් ඇති පීඩිතයන්ට මම ළංව සිටිමි.+ මම පීඩාවට පත් වූ අසරණයන්ගේ සිත් සනසා ඔවුන්ව ශක්තිමත් කරන්නෙමි.+

  • එළිදරව් 4:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ජීවීන් හතරදෙනාටම+ පියාපත් හය බැගින් තිබිණ.+ ඒ පියාපත් යටි පැත්තේද උඩු පැත්තේද එනම්, පියාපත් පුරාම ඇස් තිබිණ.+ කිසි විවේකයක් නොගනිමින් ඔවුහු රෑ දවල් මෙසේ පවසති. “සිටියාවූ, සිටින්නාවූ,+ මතු පැමිණෙන්නාවූ සියලු බලැති තැනැත්තාණන්+ වන යෙහෝවා+ දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න