ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 20:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “‘යමෙකු තම පියාට හා මවට ශාප කළොත්+ ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ ඔහුගේ මරණයට වග කිව යුත්තේ ඔහුමය.+ මන්ද ඔහු තම පියාට හා මවට ශාප කළේය.

  • 1 රාජාවලිය 2:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 ඔබ එතැනින් පිටත් වී කිද්‍රොන් නිම්නය+ පසු කර ගියොත් අනිවාර්යයෙන්ම ඔබට මැරුම් කන්න සිදු වෙනවා.+ ඒ බව මතක තබාගන්න. එසේ ඔබ මැරුම් කෑවොත් ඔබගේ මරණයට වග කිව යුත්තේ ඔබමයි.”+

  • එසකියෙල් 3:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එහෙත් ඔබ දුෂ්ට කෙනෙකුට අනතුරු අඟවා තිබියදීත්+ ඔහු තම දුෂ්ට ක්‍රියාවලින් හැරෙන්නේ නැත්නම් ඒ දුෂ්ටකම් නිසා ඔහුට මිය යන්න සිදු වෙයි.+ නමුත් ඔබ ඔබේ ජීවිතය ගලවාගන්නවා ඇත.+

  • ක්‍රියා 18:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 නමුත් ඒ මිනිසුන් දිගින් දිගටම ඔහුට විරුද්ධව කතා කරමින් ඔහුට නින්දා කළ නිසා+ ඔහු තම වස්ත්‍ර ගසා දමා,+ “ඔබ සම්බන්ධයෙන් මම නිදොස්.+ ඔබේ ලේවලට+ වග කියන්න සිදු වන්නේ ඔබටමයි! මෙතැන් පටන් මම යන්නේ වෙනත් ජාතීන්ට අයත් මිනිසුන් වෙතටයි”+ කියා ඔවුන්ට කීවේය.

  • ක්‍රියා 20:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 මම සියලුදෙනාගේ ලෙයින් නිදහස්.+ ඔබ සියලුදෙනාම එයට සාක්ෂි දරයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න