ද්විතීය කතාව 32:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එසේ පෝෂණය වී තර වූ පසු යෙෂුරූන්*+ කැරලිකාර වී පයින් ගැසුවේය.+අනේ යෙෂුරූන්, හොඳින් කා බී උස් මහත්+ වූ පසුඔබව ඇතිදැඩි කළ දෙවිව ඔබ අත්හැරියෙහිය.+ඔබට ගැලවීම ලබා දුන් පර්වතය+ සුළු කොට තැකුවෙහිය. යෙසායා 10:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 සැබෑ ස්වාමීන්ද ස්වර්ගයේ සේනාවල අධිපතිද වන යෙහෝවා දෙවි ඒ රජුගේ ශක්තිමත් පුරුෂයන්ගේ සවිය නැති කර දැමීමට දරුණු රෝගයක් එවයි.+ ඔහුගේ තේජස දවා දැමීමට ගින්නක් පත්තු කරනු ඇත.+ ආමොස් 4:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “සමාරියේ කන්ද+ උඩට වී සිටින බාෂාන් දේශයේ එළදෙනුනි,+ මේ පණිවිඩයට සවන් දෙන්න. ‘අපට බොන්න ගෙනැවිත් දෙන්න’ කියා ඔබේ ස්වාමිපුරුෂයන්ට පෙරැත්ත කරන ඔබ නැති බැරි අයට වංචා කරන්නහුය.+ දුප්පතුන්ට පීඩා කරන්නහුය.
15 එසේ පෝෂණය වී තර වූ පසු යෙෂුරූන්*+ කැරලිකාර වී පයින් ගැසුවේය.+අනේ යෙෂුරූන්, හොඳින් කා බී උස් මහත්+ වූ පසුඔබව ඇතිදැඩි කළ දෙවිව ඔබ අත්හැරියෙහිය.+ඔබට ගැලවීම ලබා දුන් පර්වතය+ සුළු කොට තැකුවෙහිය.
16 සැබෑ ස්වාමීන්ද ස්වර්ගයේ සේනාවල අධිපතිද වන යෙහෝවා දෙවි ඒ රජුගේ ශක්තිමත් පුරුෂයන්ගේ සවිය නැති කර දැමීමට දරුණු රෝගයක් එවයි.+ ඔහුගේ තේජස දවා දැමීමට ගින්නක් පත්තු කරනු ඇත.+
4 “සමාරියේ කන්ද+ උඩට වී සිටින බාෂාන් දේශයේ එළදෙනුනි,+ මේ පණිවිඩයට සවන් දෙන්න. ‘අපට බොන්න ගෙනැවිත් දෙන්න’ කියා ඔබේ ස්වාමිපුරුෂයන්ට පෙරැත්ත කරන ඔබ නැති බැරි අයට වංචා කරන්නහුය.+ දුප්පතුන්ට පීඩා කරන්නහුය.