උත්පත්ති 32:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඉන්පසු යාකොබ් ඒදොම්හි+ පිහිටි සේයිර් නම් පළාතේ+ ජීවත් වූ තම සහෝදරයා වන ඒසව් වෙතට පණිවිඩකරුවන්ව+ යැවීය. ද්විතීය කතාව 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔවුන්ට විරුද්ධව සටන් නොකරන්න. මන්ද උරුමයක් හැටියට මා සේයිර් කන්ද දී තිබෙන්නේ ඒසව්ටයි.+ ඒ නිසා ඒ දේශයෙන් එක බිම් අඟලක්වත්* මම ඔබට දෙන්නේ නැහැ. එසකියෙල් 25:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. ‘“මේ බලන්න, යූදා ජනතාවත් අන් ජාතීනුත් අතර කිසිම වෙනසක් නැහැ”+ කියා මෝවබ්වරුන්+ හා සේයිර්හි වැසියන්+ පවසා ඇත.
3 ඉන්පසු යාකොබ් ඒදොම්හි+ පිහිටි සේයිර් නම් පළාතේ+ ජීවත් වූ තම සහෝදරයා වන ඒසව් වෙතට පණිවිඩකරුවන්ව+ යැවීය.
5 ඔවුන්ට විරුද්ධව සටන් නොකරන්න. මන්ද උරුමයක් හැටියට මා සේයිර් කන්ද දී තිබෙන්නේ ඒසව්ටයි.+ ඒ නිසා ඒ දේශයෙන් එක බිම් අඟලක්වත්* මම ඔබට දෙන්නේ නැහැ.
8 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. ‘“මේ බලන්න, යූදා ජනතාවත් අන් ජාතීනුත් අතර කිසිම වෙනසක් නැහැ”+ කියා මෝවබ්වරුන්+ හා සේයිර්හි වැසියන්+ පවසා ඇත.