ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 19:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “‘ඔබේ සිතින් ඔබේ සහෝදරයාට වෛර නොකරන්න.+ ඔබේ ආශ්‍රිතයා වරදක් කළොත් ඔහුගේ පාපයට ඔබද හවුල් නොවන පිණිස ඔහුට අවවාද කළ යුතුයි.+

  • ගීතාවලිය 37:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 යෙහෝවා දෙවි ක්‍රියා කරන තෙක් නිහඬව,+

      ඉවසිලිවන්තව බලා සිටින්න.+

      කෙනෙකු හිතුමතේට ක්‍රියා කර+

      ජීවිතය සාර්ථක කරගත්තත් ඒ ගැන කෝප නොවන්න.+

  • ආමොස් 1:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. ‘ඒදොම් දේශයේ වැසියන් නිමක් නොමැතිව කරන අපරාධ නිසා+ ඔවුන්ට විරුද්ධව මම ගත් තීරණය වෙනස් නොකරන්නෙමි. මන්ද ඔවුන් කඩු රැගෙන+ තමන්ගේම සහෝදරයන් පසුපස පන්නාගෙන ගියේ කිසි අනුකම්පාවක් නොමැතිවය.+ සතෙකු ගොදුරක් ඉරා දමන්නාක් මෙන් ඔවුහු මහත් කෝපයෙන් දිගින් දිගටම පහර දුන්නෝය. ඔවුන්ගේ වෛරය කිසි දිනක සන්සිඳෙන්නේ නැත.+

  • මතෙව් 7:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මන්ද ඔබ අනුන්ව යම් ආකාරයකින් විනිශ්චය කරනවාද එයාකාරයෙන්ම ඔබවත් විනිශ්චය කරනු ලබනවා.+ ඔබටත් මැන දෙනු ලබන්නේ ඔබ මනින මිම්මෙන්මයි.+

  • 1 යොහන් 3:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 තම සහෝදරයාට වෛර කරන+ සෑම කෙනෙක්ම මිනී මරන්නෙකි.+ මිනී මරන කිසිවෙකුට+ සදාකාල ජීවනය හිමි නොවන බව ඔබ දන්නහුය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න