මතෙව් 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යේසුස් බව්තීස්ම වී දියෙන් උඩට මතු වෙනවාත් සමඟම අහස විවර විය.+ දෙවිගේ බලය+ පරෙවියෙකුගේ ස්වරූපයෙන්+ ඔහු පිටට පැමිණි ආකාරය යොහන් දුටුවේය. ක්‍රියා 7:55 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 55 ඒ අවස්ථාවේදී ස්තේපන් තුළ දෙවිගේ බලය ප්‍රබල ලෙස ක්‍රියාත්මක විය. ඔහු අහස දෙස බැලූ විට දෙවිගේ තේජසත් දෙවිගේ දකුණු පැත්තේ යේසුස් සිටින ආකාරයත් දුටුවේය.+ ක්‍රියා 10:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔහු දුටුවේ අහස විවර වී+ විශාල ලිනන් ඇතිරිල්ලක් හා සමාන යම් දෙයක් පොළොවට පහත් කරනු ලබන ආකාරයයි. එහි කොන් හතර අහස දෙසට එසවී තිබිණ. එළිදරව් 19:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එවිට ස්වර්ගය විවෘත වී තිබෙන ආකාරය මට දැකගත හැකි විය. බලන්න, මා දුටුවේ සුදු අශ්වයෙකි.+ එම අශ්වයා මත ඉඳගෙන සිටි තැනැත්තා විශ්වාසවන්ත+ හා සැබෑ කෙනෙකු+ ලෙස හඳුන්වා තිබිණ. ඔහු විනිශ්චය කරන ආකාරයත් යුද්ධ කරන ආකාරයත් ධර්මිෂ්ඨය.+
16 යේසුස් බව්තීස්ම වී දියෙන් උඩට මතු වෙනවාත් සමඟම අහස විවර විය.+ දෙවිගේ බලය+ පරෙවියෙකුගේ ස්වරූපයෙන්+ ඔහු පිටට පැමිණි ආකාරය යොහන් දුටුවේය.
55 ඒ අවස්ථාවේදී ස්තේපන් තුළ දෙවිගේ බලය ප්‍රබල ලෙස ක්‍රියාත්මක විය. ඔහු අහස දෙස බැලූ විට දෙවිගේ තේජසත් දෙවිගේ දකුණු පැත්තේ යේසුස් සිටින ආකාරයත් දුටුවේය.+
11 ඔහු දුටුවේ අහස විවර වී+ විශාල ලිනන් ඇතිරිල්ලක් හා සමාන යම් දෙයක් පොළොවට පහත් කරනු ලබන ආකාරයයි. එහි කොන් හතර අහස දෙසට එසවී තිබිණ.
11 එවිට ස්වර්ගය විවෘත වී තිබෙන ආකාරය මට දැකගත හැකි විය. බලන්න, මා දුටුවේ සුදු අශ්වයෙකි.+ එම අශ්වයා මත ඉඳගෙන සිටි තැනැත්තා විශ්වාසවන්ත+ හා සැබෑ කෙනෙකු+ ලෙස හඳුන්වා තිබිණ. ඔහු විනිශ්චය කරන ආකාරයත් යුද්ධ කරන ආකාරයත් ධර්මිෂ්ඨය.+