ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 46:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 “ජනයෙනි, යටත් වන්න. මම දෙවි බව දැනගන්න.+

      ජාතීන් අතරේ මම උසස් වන්නෙමි.+

      මුළු පොළොවෙහිම ගෞරවය මට ලැබෙන්නේය.”+

  • යෙසායා 5:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන නිසා ඔහු මහත් සේ ගෞරවයට පත් වන්නේය.+ ශුද්ධ තැනැත්තාණන්+ වන සැබෑ දෙවි ධර්මිෂ්ඨව කටයුතු කරමින්+ තමන්ගේ ශුද්ධකම එළිදරව් කරන්නේය.

  • එසකියෙල් 20:41
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 41 ඒ පූජාවලින් නික්මෙන මිහිරි සුවඳ නිසා මම ඇත්තටම ඔබ ගැන සතුටු වන්නෙමි.+ ඒ දේ සිදු වන්නේ මා ඔබව ජාතීන් අතරින්ද ඔබ විසිර සිටින සියලු දේශයන් අතරින්ද එක් රැස් කර ඔබේ දේශයට ගෙනෙන කාලයේදීය.+ ඔබ නිසා සියලු ජාතීහු මා ශුද්ධ බව දැනගන්නවා ඇත.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න