ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 2:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 බොරු දෙවිවරුන්ගේ රූප සියල්ලම දේශයෙන් තුරන් කරනු ලබයි.+

  • එසකියෙල් 11:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඔවුහු නියත වශයෙන්ම ඊශ්‍රායෙල් දේශයට පැමිණ එහි තිබෙන සියලු පිළිකුල්සහගත දේවල් හා සියලුම නින්දාසහගත දේවල් ඉවත් කරනවා ඇත.+

  • එසකියෙල් 20:43
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 43 ඒ කාලයේදී, ඔබ අතීතයේ කළ සියලු දේවල්ද එමගින් ඔබ අපවිත්‍ර වූ ආකාරයද ඔබට අනිවාර්යයෙන්ම සිහි වනු ඇත.+ ඔබ කළ ඒ සියලු නපුරු දේවල් නිසා+ ඔබට ඇති වන පිළිකුල ඔබේ මුහුණුවලින් පැහැදිලිව දැකගැනීමට හැකි වෙයි.+

  • හොෂෙයා 14:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “එෆ්‍රායිම් මෙසේ කියනු ඇත. ‘මේ බොරු දෙවිවරුන්ගේ රූපවලින් මට දැන් කිසි වැඩක් නැත.’+

      “‘මම ඔවුන්ට පිළිතුරු දෙන්නෙමි. මම ඔවුන්ට රැකවරණයද දෙන්නෙමි.+ මා සරුසාරව වැඩෙන ජුනිපර් ගසක් මෙනි.+ මා හටගන්වන පලවලින් ඔබ පෝෂණය ලබනු ඇත.’”

  • සෙකරියා 13:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඒ කාලයේදී, මම දේශයේ වැසියන් නමස්කාර කරන දේවතා රූප සහමුලින්ම විනාශ කරන්නෙමි. ඉන්පසුව ඒ දෙවිවරුන්ව ඔවුන්ගේ මතකයටවත් නැඟෙන්නේ නැත.+ බොරු අනාගතවක්තෘවරුන්වද+ භූතයන්ගේ බලපෑමද මම දේශයෙන් තුරන් කර දමන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න