ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 78:55
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 55 ඔවුන්ගේ ඇස් පනාපිටම දේශයේ විසූ ජනයාව ඔහු ක්‍රමක්‍රමයෙන් ඉවත් කළේය.+

      ඔහු ඉඩම් මැන ඔවුන්ට උරුමයක් වශයෙන් ඒවා බෙදා දුන්නේය.+

      ඔහු සෑම ඊශ්‍රායෙල් ගෝත්‍රයකටම ඉඩමක් බැගින් දුන්නේය.+

  • එසකියෙල් 47:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඒ මිනිසා ජල පහර දිගේ නැඟෙනහිර දෙසට ගොස් තම අතේ ඇති මිනුම් දණ්ඩෙන්+ රියන් දහසක් මැන්නේය. ඉන්පසුව ඒ ජල පහරට බසින්න කියා ඔහු මට කීවේය. එහි ජල මට්ටම මාගේ වළලුකර දක්වා තිබිණ.

  • සෙකරියා 2:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මම නැවතත් දර්ශනයක් මාර්ගයෙන් බිම මැනීමට භාවිත කරන ලණුවක් අතැති මිනිසෙකුව දුටුවෙමි.+

  • එළිදරව් 11:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔහු මට සැරයටියක් හා සමාන බට දණ්ඩක්+ දෙමින් මෙසේ පැවසුවේය. “නැඟිට දෙවිගේ මාලිගාවද+ පූජාසනයද එහි නමස්කාර කරන අයවද මනින්න.

  • එළිදරව් 21:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 මා සමඟ කතා කරමින් සිටි තැනැත්තා, ඒ නුවරද එහි දොරටුද එහි පවුරද මැනීම සඳහා+ කෝදුවක් ලෙස රන් බට දණ්ඩක් අල්ලාගෙන සිටියේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න