2 ලේකම් 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඊළඟට ඔහු සෑදුවේ අතිශුද්ධස්ථානයයි.+ එහි දිග රියන් විස්සකි. පළලද රියන් විස්සකි.+ ඔහු තලෙන්ත හයසියයක් වටිනා පවිත්‍ර රනින් එය සම්පූර්ණයෙන්ම ආවරණය කළේය. එසකියෙල් 41:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඉන්පසුව ඔහු දොරටුවෙන් ඇතුල් වී එම ස්ථානය මැන්නේය. එහි දිග රියන් විස්සක් විය. ශුද්ධස්ථානයට* යාබදව තිබූ කෙළවරේ සිට ඔහු එහි පළල මැන්නේය. එයද රියන් විස්සක් විය.+ එවිට ඔහු, “මෙයයි අතිශුද්ධස්ථානය”+ කියා මට පැවසීය.
8 ඊළඟට ඔහු සෑදුවේ අතිශුද්ධස්ථානයයි.+ එහි දිග රියන් විස්සකි. පළලද රියන් විස්සකි.+ ඔහු තලෙන්ත හයසියයක් වටිනා පවිත්‍ර රනින් එය සම්පූර්ණයෙන්ම ආවරණය කළේය.
4 ඉන්පසුව ඔහු දොරටුවෙන් ඇතුල් වී එම ස්ථානය මැන්නේය. එහි දිග රියන් විස්සක් විය. ශුද්ධස්ථානයට* යාබදව තිබූ කෙළවරේ සිට ඔහු එහි පළල මැන්නේය. එයද රියන් විස්සක් විය.+ එවිට ඔහු, “මෙයයි අතිශුද්ධස්ථානය”+ කියා මට පැවසීය.