යෙරෙමියා 22:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “යුක්තිය ඉටු කරන්න. ධර්මිෂ්ඨව ක්‍රියා කරන්න. වංචාකරුවන්ගේ අතින් පීඩාවට පත් වන අයව බේරාගන්න. ඔබ අතරේ ජීවත් වන විදේශිකයාටත් පියා නැති දරුවාටත් වැන්දඹුවටත් අයුක්තියක් සිදු වීමට ඉඩ නොදෙන්න.+ ඔවුන්ට කුරිරු ලෙස නොසලකන්න.+ මේ ස්ථානයේදී අහිංසකයන්ගේ ලේ වැගිරීමෙන් වළකින්න.+ මීකා 6:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මනුෂ්‍යයෙනි, යහපත් දේ කුමක්ද කියා දෙවි ඔබට පැහැදිලිව කියා දී තිබේ.+ සාධාරණව ක්‍රියා කරන්න.+ ප්‍රේමයෙන් කටයුතු කරන්න.*+ ඔබේ දෙවි ඉදිරියේ+ නිහතමානීව හැසිරෙන්න.+ යෙහෝවා දෙවි ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඒ දේවල් මිස වෙන කිසිවක් නොවෙයි. සෙකරියා 8:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “නමුත් ඔබ මේ අත්‍යවශ්‍ය කාරණා ඉටු කළ යුතුයි.+ ඔබ එකිනෙකා සමඟ ඇත්ත කතා කළ යුතුයි.+ නුවර දොරටුව අසල නඩු විභාග කරන විට සත්‍යය කුමක්දැයි සොයා බලා සමාදානය රැකෙන ලෙස කටයුතු කළ යුතුයි.+
3 යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “යුක්තිය ඉටු කරන්න. ධර්මිෂ්ඨව ක්‍රියා කරන්න. වංචාකරුවන්ගේ අතින් පීඩාවට පත් වන අයව බේරාගන්න. ඔබ අතරේ ජීවත් වන විදේශිකයාටත් පියා නැති දරුවාටත් වැන්දඹුවටත් අයුක්තියක් සිදු වීමට ඉඩ නොදෙන්න.+ ඔවුන්ට කුරිරු ලෙස නොසලකන්න.+ මේ ස්ථානයේදී අහිංසකයන්ගේ ලේ වැගිරීමෙන් වළකින්න.+
8 මනුෂ්‍යයෙනි, යහපත් දේ කුමක්ද කියා දෙවි ඔබට පැහැදිලිව කියා දී තිබේ.+ සාධාරණව ක්‍රියා කරන්න.+ ප්‍රේමයෙන් කටයුතු කරන්න.*+ ඔබේ දෙවි ඉදිරියේ+ නිහතමානීව හැසිරෙන්න.+ යෙහෝවා දෙවි ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඒ දේවල් මිස වෙන කිසිවක් නොවෙයි.
16 “නමුත් ඔබ මේ අත්‍යවශ්‍ය කාරණා ඉටු කළ යුතුයි.+ ඔබ එකිනෙකා සමඟ ඇත්ත කතා කළ යුතුයි.+ නුවර දොරටුව අසල නඩු විභාග කරන විට සත්‍යය කුමක්දැයි සොයා බලා සමාදානය රැකෙන ලෙස කටයුතු කළ යුතුයි.+