යෙරෙමියා 23:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 “කිසි මිනිසෙකුට මාගෙන් සැඟවී සිටිය හැකිද”+ කියා යෙහෝවා දෙවි අසන්නේය. යෙහෝවා දෙවි මෙසේද අසන්නේය. “මාගේ අවධානයට හසු නොවන කිසිම දෙයක් ස්වර්ගයේවත් පොළොවේවත් තිබේද?”+ හෙබ්‍රෙව් 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දෙවි ඉදිරියෙහි කිසිවක් සැඟවිය නොහැක.+ අප ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ.+
24 “කිසි මිනිසෙකුට මාගෙන් සැඟවී සිටිය හැකිද”+ කියා යෙහෝවා දෙවි අසන්නේය. යෙහෝවා දෙවි මෙසේද අසන්නේය. “මාගේ අවධානයට හසු නොවන කිසිම දෙයක් ස්වර්ගයේවත් පොළොවේවත් තිබේද?”+
13 දෙවි ඉදිරියෙහි කිසිවක් සැඟවිය නොහැක.+ අප ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ.+