ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 4:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔබ මේ අණපනත්වලට එකඟව ජීවත් වුණොත් ප්‍රඥාවන්තව+ හා දැනුම් තේරුම්+ ඇතුව කටයුතු කිරීමට ඔබට හැකි වෙයි. එවිට අවට ජාතීන්ට ඒ නීති ගැන පැහැදීමක් ඇති වී, ‘මේ මහත් ජාතිය දැනුම් තේරුම් ඇති බුද්ධිමත් සෙනඟක්’ කියා පවසන බවට කිසිම සැකයක් නැහැ.+

  • 2 සාමුවෙල් 7:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ට සමාන තවත් ජාතියක් සිටීද?+ ඔබ ඔවුන්ව ඔබේ සෙනඟ කරගන්නා පිණිස ඔවුන්ව ගලවාගෙන+ ඔවුන් වෙනුවෙන් බිය උපදවන පුදුමාකාර දේවල් කළා.+ එසේ කිරීමෙන් ඔබ ඔබටම ශ්‍රේෂ්ඨ නාමයක් ඇති කරගත්තා.+ ඔබ ඊජිප්තුවෙන් බේරාගත්+ ඔබේ සෙනඟ වෙනුවෙන් අවට ජාතීන්වත් ඔවුන්ගේ දෙවිවරුන්වත් දේශයෙන් පන්නා දැමුවා.

  • 1 රාජාවලිය 10:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යෙහෝවා දෙවිගේ නාමය ගෞරවයට පත් කළ සලමොන් රජුගේ කීර්තිය ගැන+ ෂෙබා දේශයේ+ රැජිනට ආරංචි විය. ඔහුගෙන් සංකීර්ණ ප්‍රශ්න අසා ඔහුගේ දැනුම මැන බැලීමට+ තීරණය කළ ඇය,

  • ගීතාවලිය 50:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 සුන්දරත්වයෙන් පිරිපුන් සියොන් කන්දේ සිට+ දෙවිගේ ආලෝකය දසත පැතිරී ගියේය.+

  • විලාප ගී 2:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 යෙරුසලම් දියණියනි, ඔබව පසු කර යන සියල්ලෝ ඔබට උසුළුවිසුළු කරමින්+ අත්පොළසන් දෙති.+

      ඔවුහු හිස වනමින් සමච්චලේට මෙන්+ මෙසේ කියති.

      “සුන්දරත්වයෙන් පිරිපුන්ම නගරය මෙයයි කියා සියල්ලන් ආඩම්බරයෙන් කතා කළේ මේ නගරය ගැන නේද?”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න