ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 19:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 එවිට ඒ සෙනඟ, “අපි නුඹට සලකන්නේ මීටත් වඩා දරුණු විදිහටයි! නුඹ පිටගම්කාරයෙක්!+ අපේ දේශයට ඇවිත් අපිව විනිශ්චය කරන්න තරම්+ නුඹට තියෙන අයිතිය මොකක්ද? අහකට පලයං” යයි කියමින් ලොත්ව තල්ලු කර+ දොර කඩාගෙන යෑමට තැත් කළෝය.+

  • හිතෝපදේශ 16:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 උඩඟු සිත් ඇති සියල්ලෝ යෙහෝවා දෙවිට පිළිකුලකි.+ ඔවුහු අතට අත දී එකිනෙකාට උදව් කළත් දඬුවමෙන් නම් නිදහස් නොවන්නෝය.+

  • හිතෝපදේශ 16:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 විනාශයට මුල උඩඟුකමය.+ වැටීමට හේතුව අහංකාර සිතකි.+

  • හිතෝපදේශ 21:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 උඩඟු ඇස් හා අහංකාර සිතක්+ තිබීම පාපයකි. ඒවා දුෂ්ටයන්ට පහනක් මෙනි.+

  • යාකොබ් 4:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 නමුත් ඔබ පුරසාරම් දොඩමින් ක්‍රියා කරන්නේ මොන තරම් අහංකාරකමින්ද!+ එලෙස අහංකාර වීම දුෂ්ට දෙයකි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න