ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 28:48
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 48 ඒ නිසා යෙහෝවා දෙවි ඔබට විරුද්ධව සතුරන් එවන අතර ඔවුන්ට යටත් වී සේවය කරන්න ඔබට සිදු වෙයි.+ කුසගින්නෙන්+ හා පිපාසයෙන් පෙළෙන ඔබ බොහෝ අගහිඟකම් විඳිමින්, අඳින්න සුදුසු වස්ත්‍රයක්වත් නොමැතිව ඔවුන්ට සේවය කරයි. ඔබ විනාශ වී යන තුරුම ඔබ දරුණු පීඩා විඳිමින්+ ඔවුන්ට මෙහෙකාරකම් කරයි.*

  • යෙරෙමියා 17:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔහු පාළුකරයේ හුදෙකලාවේ වැවී තිබෙන ගසකට සමාන වනු ඇත. එම ගස මෙන් ඔහුද කිසි දිනක හොඳ කාලයක් අද්දකින්නේ නැත.+ ඔහු පාළුකරයේ වියළි තැනක, මිනිසුන් නොවසන ලුණු බිමක වාසය කරනු ඇත.+

  • යෙරෙමියා 52:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 බැබිලෝනියේ රජ ඔවුන්ව හමාත් දේශයේ+ රිබ්ලා නගරයේදී+ මරා දැමුවේය.+ යූදා දේශයේ වැසියන්ව වහලුන් ලෙසද ගෙන යන ලදි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න