2 රාජාවලිය 25:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 රජුව අල්ලාගත් පසු+ ඔහුට දිය යුතු දඬුවම තීරණය කරන පිණිස ඔහුව රිබ්ලා නගරයේ සිටි බැබිලෝනියේ රජු වෙතට ගෙන යන ලදි.+ යෙරෙමියා 52:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 බැබිලෝනියේ රජ, ශෙදකියා රජු ඉදිරියේම ඔහුගේ පුත්‍රයන්ව මරා දැමුවේය.+ ඔහු යූදාහි අධිපතීන් සියලුදෙනාවද රිබ්ලාහිදී මරා දැමුවේය.+
6 රජුව අල්ලාගත් පසු+ ඔහුට දිය යුතු දඬුවම තීරණය කරන පිණිස ඔහුව රිබ්ලා නගරයේ සිටි බැබිලෝනියේ රජු වෙතට ගෙන යන ලදි.+
10 බැබිලෝනියේ රජ, ශෙදකියා රජු ඉදිරියේම ඔහුගේ පුත්‍රයන්ව මරා දැමුවේය.+ ඔහු යූදාහි අධිපතීන් සියලුදෙනාවද රිබ්ලාහිදී මරා දැමුවේය.+