ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 4:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 මා ඔබට කියා දෙන මේ නීති මාලාව තරම් ධර්මිෂ්ඨ නීති මාලාවක් තිබෙන්නේ වෙන කා ළඟද?+

  • නෙහෙමියා 9:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඉන්පසුව සීනයි කන්ද අසලදී+ ඔබ ස්වර්ගයේ සිට ඔවුන්ට කතා කර+ ධර්මිෂ්ඨ වූ තීන්දු,+ නිවැරදි නීතිරීති+ සහ යහපත් මඟ පෙන්වීම්+ ලබා දුන්නා.

  • ගීතාවලිය 147:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 තම වදන් ඔහු යාකොබ්ට ප්‍රකාශ කරන්නේය.+

      තම නියෝග+ සහ තීන්දු+ ඔහු ඊශ්‍රායෙල් ජනයාට කියා දෙන්නේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න