2 ලේකම් 36:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 නෙබුකද්නෙෂර් රජ,+ යෙහෝවා දෙවිගේ ගෘහයේ භාවිත කළ ඇතැම් භාණ්ඩද+ බැබිලෝනියට ගෙන ගිය අතර ඒවා ඔහුගේ රජමාලිගාවෙහි තැබුවේය.+ යෙරෙමියා 27:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “මන්ද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඒ භාණ්ඩවලට සිදු වීමට යන දේ ගැන පවසා ඇත. ඒවා නම්, දේවමාලිගාවේ කුලුනු,+ වතුර රැස් කර තිබෙන විශාල භාජනය,+ කරත්ත+ හා මේ නගරයේ ඉතුරුව තිබෙන අනිකුත් භාණ්ඩ+ යනාදියය.
7 නෙබුකද්නෙෂර් රජ,+ යෙහෝවා දෙවිගේ ගෘහයේ භාවිත කළ ඇතැම් භාණ්ඩද+ බැබිලෝනියට ගෙන ගිය අතර ඒවා ඔහුගේ රජමාලිගාවෙහි තැබුවේය.+
19 “මන්ද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඒ භාණ්ඩවලට සිදු වීමට යන දේ ගැන පවසා ඇත. ඒවා නම්, දේවමාලිගාවේ කුලුනු,+ වතුර රැස් කර තිබෙන විශාල භාජනය,+ කරත්ත+ හා මේ නගරයේ ඉතුරුව තිබෙන අනිකුත් භාණ්ඩ+ යනාදියය.