1 රාජාවලිය 7:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔහු වතුර දැමීමට විශාල වටකුරු තඹ භාජනයක්* සෑදුවේය.+ ඒ භාජනයේ කටේ එක් පැත්තක සිට අනික් පැත්ත දක්වා දිග රියන් දහයක් විය. එහි උස රියන් පහක් වූ අතර එහි වටප්‍රමාණය රියන් තිහක් විය.+ 2 රාජාවලිය 25:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 කල්දිවරු, යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ තඹ කුලුනුද+ යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබුණු කරත්තද+ වතුර දැමීමට තිබුණු විශාල වටකුරු තඹ භාජනයද+ කැබලිවලට කඩා ඒවායේ තිබූ තඹ බැබිලෝනියට ගෙන ගියෝය.+
23 ඔහු වතුර දැමීමට විශාල වටකුරු තඹ භාජනයක්* සෑදුවේය.+ ඒ භාජනයේ කටේ එක් පැත්තක සිට අනික් පැත්ත දක්වා දිග රියන් දහයක් විය. එහි උස රියන් පහක් වූ අතර එහි වටප්‍රමාණය රියන් තිහක් විය.+
13 කල්දිවරු, යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ තඹ කුලුනුද+ යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබුණු කරත්තද+ වතුර දැමීමට තිබුණු විශාල වටකුරු තඹ භාජනයද+ කැබලිවලට කඩා ඒවායේ තිබූ තඹ බැබිලෝනියට ගෙන ගියෝය.+