නික්මයාම 30:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “පවිත්‍ර වීම සඳහා වතුර භාජනයක්ද එම භාජනය තැබීමට ආධාරකයක්ද තඹවලින් සාදන්න.+ එය සම්මුඛ වීමේ කූඩාරම හා පූජාසනය අතරේ තබා එයට වතුර පුරවන්න.+ නික්මයාම 38:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔහු තඹවලින් වතුර භාජනයක්ද+ එම භාජනය තැබීමට ආධාරකයක්ද සෑදුවේය. සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානය ළඟ සේවය කරමින් සිටි ස්ත්‍රීන්+ දුන් කැඩපත්වලින්* ඔහු එම භාජනය හා ආධාරකය සෑදුවේය. 2 රාජාවලිය 25:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 කල්දිවරු, යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ තඹ කුලුනුද+ යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබුණු කරත්තද+ වතුර දැමීමට තිබුණු විශාල වටකුරු තඹ භාජනයද+ කැබලිවලට කඩා ඒවායේ තිබූ තඹ බැබිලෝනියට ගෙන ගියෝය.+ යෙරෙමියා 52:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ තඹ කුලුනුද+ යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ කරත්තද+ වතුර දැමීමට තිබූ විශාල වටකුරු තඹ භාජනයද+ කල්දිවරු කැබලිවලට කඩා ඒවායෙහි තිබූ තඹ බැබිලෝනියට ගෙන ගියෝය.+
18 “පවිත්‍ර වීම සඳහා වතුර භාජනයක්ද එම භාජනය තැබීමට ආධාරකයක්ද තඹවලින් සාදන්න.+ එය සම්මුඛ වීමේ කූඩාරම හා පූජාසනය අතරේ තබා එයට වතුර පුරවන්න.+
8 ඔහු තඹවලින් වතුර භාජනයක්ද+ එම භාජනය තැබීමට ආධාරකයක්ද සෑදුවේය. සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානය ළඟ සේවය කරමින් සිටි ස්ත්‍රීන්+ දුන් කැඩපත්වලින්* ඔහු එම භාජනය හා ආධාරකය සෑදුවේය.
13 කල්දිවරු, යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ තඹ කුලුනුද+ යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබුණු කරත්තද+ වතුර දැමීමට තිබුණු විශාල වටකුරු තඹ භාජනයද+ කැබලිවලට කඩා ඒවායේ තිබූ තඹ බැබිලෝනියට ගෙන ගියෝය.+
17 යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ තඹ කුලුනුද+ යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ කරත්තද+ වතුර දැමීමට තිබූ විශාල වටකුරු තඹ භාජනයද+ කල්දිවරු කැබලිවලට කඩා ඒවායෙහි තිබූ තඹ බැබිලෝනියට ගෙන ගියෝය.+