1 රාජාවලිය 7:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහු රියන් දහඅට බැගින් උස තඹ කුලුනු දෙකක් සෑදුවේය.+ එක් කුලුනක වටප්‍රමාණය රියන් දොළහක් විය.+ 2 රාජාවලිය 25:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යෙහෝවා දෙවිගේ ගෘහය සඳහා සලමොන් රජු සෑදූ කුලුනු දෙකෙහිත් විශාල වටකුරු භාජනයෙහිත් කරත්තවලත් තිබුණු තඹවල බර කොපමණදැයි කිරා මැන බැලීමට නොහැකි විය. මන්ද විශාල තඹ ප්‍රමාණයක් එහි තිබිණ.+ 2 ලේකම් 4:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔහු කුලුනු දෙකද+ කුලුනු දෙක මුදුනේ තිබුණු ගෝලාකාර කොටස්ද+ සෑදුවේය. ඒ ගෝලාකාර කොටස් දෙක දැල් සැරසිලි දෙකකින්+ ආවරණය කරන ලදි. යෙරෙමියා 27:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “මන්ද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඒ භාණ්ඩවලට සිදු වීමට යන දේ ගැන පවසා ඇත. ඒවා නම්, දේවමාලිගාවේ කුලුනු,+ වතුර රැස් කර තිබෙන විශාල භාජනය,+ කරත්ත+ හා මේ නගරයේ ඉතුරුව තිබෙන අනිකුත් භාණ්ඩ+ යනාදියය.
16 යෙහෝවා දෙවිගේ ගෘහය සඳහා සලමොන් රජු සෑදූ කුලුනු දෙකෙහිත් විශාල වටකුරු භාජනයෙහිත් කරත්තවලත් තිබුණු තඹවල බර කොපමණදැයි කිරා මැන බැලීමට නොහැකි විය. මන්ද විශාල තඹ ප්‍රමාණයක් එහි තිබිණ.+
12 ඔහු කුලුනු දෙකද+ කුලුනු දෙක මුදුනේ තිබුණු ගෝලාකාර කොටස්ද+ සෑදුවේය. ඒ ගෝලාකාර කොටස් දෙක දැල් සැරසිලි දෙකකින්+ ආවරණය කරන ලදි.
19 “මන්ද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඒ භාණ්ඩවලට සිදු වීමට යන දේ ගැන පවසා ඇත. ඒවා නම්, දේවමාලිගාවේ කුලුනු,+ වතුර රැස් කර තිබෙන විශාල භාජනය,+ කරත්ත+ හා මේ නගරයේ ඉතුරුව තිබෙන අනිකුත් භාණ්ඩ+ යනාදියය.