ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 7:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔහු රියන් දහඅට බැගින් උස තඹ කුලුනු දෙකක් සෑදුවේය.+ එක් කුලුනක වටප්‍රමාණය රියන් දොළහක් විය.+

  • 2 රාජාවලිය 25:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඒ එක් කුලුනක උස රියන් දහඅටකි.+ කුලුන මුදුනේ තිබූ කොටසද+ තඹවලින් නිමවා තිබිණ. කුලුන මුදුනේ තිබූ එම කොටසේ උස රියන් තුනකි. එය වටා තිබූ දැල් සැරසිල්ලද ඒ දැල් මත සවි කර තිබූ දෙළුම් ගෙඩිද+ තඹවලින් සාදා තිබිණ. දෙවන කුලුනෙත් දෙළුම් ගෙඩි සවි කළ දැල් සැරසිල්ලක් තිබිණ.

  • 2 ලේකම් 4:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔහු කුලුනු දෙකද+ කුලුනු දෙක මුදුනේ තිබුණු ගෝලාකාර කොටස්ද+ සෑදුවේය. ඒ ගෝලාකාර කොටස් දෙක දැල් සැරසිලි දෙකකින්+ ආවරණය කරන ලදි.

  • යෙරෙමියා 52:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඒ එක් කුලුනක උස රියන් දහඅටක්ද+ වටප්‍රමාණය රියන් දොළහක්ද විය.+ එහි ගනකම ඇඟිලි හතරක පළල මෙන් විය. කුලුන මැද හිස්ව තිබිණ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න