එස්තර් 8:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දැන් ඔබ, යුදෙව්වරුන්ගේ යහපත වෙනුවෙන් සුදුසුයි කියා සිතෙන දෙයක් රජුගේ නමින් ලියා+ රජුගේ මුද්දෙන් මුද්‍රා කරන්න. මන්ද යම් ලියවිල්ලක් රජුගේ නමින් ලියා රජුගේ මුද්දෙන් මුද්‍රා කළොත් එහි සඳහන් දේ කිසිම කෙනෙකුට අවලංගු කරන්න බැහැ.”+
8 දැන් ඔබ, යුදෙව්වරුන්ගේ යහපත වෙනුවෙන් සුදුසුයි කියා සිතෙන දෙයක් රජුගේ නමින් ලියා+ රජුගේ මුද්දෙන් මුද්‍රා කරන්න. මන්ද යම් ලියවිල්ලක් රජුගේ නමින් ලියා රජුගේ මුද්දෙන් මුද්‍රා කළොත් එහි සඳහන් දේ කිසිම කෙනෙකුට අවලංගු කරන්න බැහැ.”+