ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 17:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 දාවිත් තවදුරටත් මෙසේ කීවේය. “සිංහයාගෙනුත් වලහාගෙනුත් මාව බේරාගත් යෙහෝවා දෙවි මේ පිලිස්තියාගේ අතිනුත් මාව බේරාගනියි.”+ එවිට සාවුල් රජ, “එහෙනම් ඔබ දැන් යන්න. යෙහෝවා දෙවි ඔබට උදව් කරයි”+ කියා කීවේය.

  • 2 තිමෝති 4:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 නමුත් ස්වාමීන් මා ළඟ සිටිමින්+ මාව බලවත් කළේය.+ ප්‍රතිඵලයක් ලෙස දේශනා කිරීමේ කටයුත්ත සම්පූර්ණයෙන්ම ඉටු කිරීමට මට හැකි වූ අතර එයට සවන් දීමට සියලුම ජාතීන්ට අවස්ථාවක් ලැබිණ.+ මාව සිංහයන්ගේ කටින්ද ගලවනු ලැබීය.+

  • හෙබ්‍රෙව් 11:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 ඔවුන් තුළ තිබූ විශ්වාසය කොතරම්ද කිවහොත් ඔවුහු රාජ්‍යයන් පවා පරාජය කළෝය.+ ධර්මිෂ්ඨකමින් ක්‍රියා කළෝය.+ පොරොන්දු ලැබුවෝය.+ එලෙසම සිංහයන්ගේ කටවල් පියෙව්වෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න