ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 7:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඒ නිසා ඔවුන්ට භය වෙන්න එපා. ඔබේ උපකාරයට සිටින ඔබේ දෙවි වන යෙහෝවා+ බිය උපදවන ක්‍රියා කරන බලවත් දෙවි කෙනෙක් බව මතක තබාගන්න.+

  • 2 රාජාවලිය 6:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 නමුත් ඔහු, “භය වෙන්න එපා.+ ඒ අයට වඩා විශාල පිරිසක් අප සමඟ ඉන්නවා”+ යයි කීවේය.

  • ගීතාවලිය 18:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 ප්‍රශංසාව ලැබීමට වටින තැනැත්තාණන් වන යෙහෝවා දෙවිට මම හඬගසන්නෙමි.+

      එවිට ඔහු මාගේ සතුරන්ගේ අතින් මාව බේරාගනු ඇත.+

  • ගීතාවලිය 115:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති තැනැත්තෙනි, යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන්න.+

      ඔහු ඔබේ පලිහය. ඔබේ උපකාරයට පැමිණෙන්නේ ඔහුය.+

  • 2 කොරින්ති 1:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඇත්තෙන්ම දෙවි මරණය තරම් දරුණු විපතකින් පවා අපව බේරාගත්තේය.+ ඉදිරියේදීත් ඔහු අප වෙනුවෙන් ඒ දේ නැවතත් කරයි කියා අපට විශ්වාසයි.+

  • හෙබ්‍රෙව් 11:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 බලවත් ගින්නකින් පවා ගැලවුණෝය.+ කඩු මුවහතින්ද බේරුණෝය.+ දුර්වලව සිටියත් බලවත් වූ අතර+ යුද්ධයේදී නිර්භීතව සටන් කළෝය.+ විදේශීය සේනා පලවාහැරියෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න